ඔන්න ඉතින් අදත් අළුත් Software කෑල්ලක් අරගෙන මම අවා.. පහුගිය දවස්වල මගේ Phone එක අපේ සෙට් එකේ එකෙක් අරන් ගිහින් කෑල්ලගෙ මූනවත් බලන්න නෑතුව හිටියෙ.. ඔන්න ඉතින් මම මනෝ පාරක් ගහගෙන් එන්නකොට අවා නියම Idea එකක්. Idea එකක් අවාට කොහොමද ඉතින් ඒක හරි යන්නත් එපැයි. මම පාවිච්චි කරන Internet Dongle එකෙන් 3G Call එකක් ගන්න පුළුවන්ද ? Voice Call ගත්තට 3G Call ගන්නෙ කොහොමද ? හිත හිතා ඉන්නෙ නෑතුව දැම්ම Internet එකේ Search පාරක්.. Idea එක නරකම නෑ.. Dongle එකෙන් 3G Call ගන්න හම්බුනා Software එකක්.. මෙක හැබැයි ඉතින් Huawei Dongle වලට විතරයි හරි යන්නේ. මෙකෙන් MMS + GPS + Voice Call + Video Call වගේ දේවලුත්, කොටින්ම කීවොත් Mobile Phone එකෙන් කරන ගොඩක් දේවල් කරන්න පුළුවන්.. අරගෙනම Try කරල බලන්නකෝ..
Download Mobile Partner Black Edition මෙක නම් ඉතින් 4Shared Link එකක් තමා.. මේක බාගන්න අය 4Shared Link වෙබ් අවඩියේ Register වෙන්න ඕන. කැමති අය මේක ගන්න..