how to high compress 10GB to 100mb use kgb archiver
අද මම ඔයාලට දෙන්න යන්නෙ තවත් වටින කියන දෙයක්.. 10GB File එකක් 100MB දක්වා Compress කරන්නෙ කොහොමද කියල.. මම පහලින් Video එකක්ම දාල තියනවා.. කොහොමද කියල බලන්නකෝ.. ගැටලුවක් තිබ්බොත් Comment එකක් දාල යන්න..
Mafia 2 Highly compressed PC Game
Mafia II යාළුවෝ මේකෙ පලවෙනි එක Play කරල ඇති නී.. එහෙනම් මේකත් අරන් බලන්නකෝ..
Password - www.highlycompressedgames.com
Resident Evil 2 Highly Compressed 150 Mb Pc Game Download
මෙන්න තවත් පට්ටම පට්ට ගේම් එකක්.. Resident Evil 2 මේක සාමාන්‍ය මට්ටමක පවතින පරිගණක වලත් Play කිරීමට හැකියාව ඇත.. මෙකෙ Films 5ක් ආව යාළුවො දන්නව ඇතිනී.. මේකත් වැඩියෙ නැ. 150MB අරගෙනම බලන්නකෝ..
Minimum System Requirements :
- Operating System : Windows 2000/XP
- CPU: Pentium 2, 700 Mhz
- Ram: 128 Mb
- Graphics: 16 Mb
Password - www.highlycompressedgames.com
The Godfather PC Game
මෙන්න තවත් HighCompress කරපු ගේම් එකක්.. කට්ටිය දන්නවනි The Godfather කිවම. Play කරලම බලන්නකෝ.. වැඩියෙ නෑ 12MB තියෙන්නෙ...
System requirements for The Godfather
OS: Windows XP SP2/Vista
Processor: Pentium 4 @ 2.8 GHz/AMD Athlon64 3000+
Memory: 1 GB for XP/2 GB for Vista
Hard Drive: 9+ GB Free
Video Memory: 256 MB NVIDIA GeForce 6800 or better/ATI X1600 Pro or better
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive
Password - www.highlycompressedgames.com
Processor: Pentium 4 @ 2.8 GHz/AMD Athlon64 3000+
Memory: 1 GB for XP/2 GB for Vista
Hard Drive: 9+ GB Free
Video Memory: 256 MB NVIDIA GeForce 6800 or better/ATI X1600 Pro or better
Sound Card: DirectX Compatible
DirectX: 9.0c
Keyboard & Mouse
DVD Rom Drive
Password - www.highlycompressedgames.com
Sky Drive (අන්තර් ජාලයෙන් ඔබටම ඉඩක් වෙන් කරවාගන්න)
අන්තර් ජාලයේ ඔබටම වෙන්වූ ඉඩක් සකසා ගෑනීමට කැමතිද ? Microsoft Skydrive මෙමගින් ඔබට 10GM අවාශයක් ඔබට අන්තර්ජාලයේ සකසා දේ.මේ සදසා ඔබට Microsoft Live Email එකක් අවශ්‍ය වේ. මෙම SkyDrive මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ඇතුලත් කර ගැනීම මගින් ඔබට ඔබේ පරිගණකයේන් Web Browser ය භාවිතා නොකර ඔබගේ ලිපිගොනු අන්තර් ජාලයේ තැම්පත් කීරීමට හැකි වේ..
Get your own Live mail (ඊමේල් ලිපිනය ලබාගැනීම සදහා) - Click here
Get the Skydrive (මෘදුකාංගය ලබා ගැනීම සදහා )- Click here
Get your own Live mail (ඊමේල් ලිපිනය ලබාගැනීම සදහා) - Click here
Get the Skydrive (මෘදුකාංගය ලබා ගැනීම සදහා )- Click here
Bad Cd Repair ( සීරැනු CD ත් Copy කරමුද ? ) (100% Worked and Tested )
ඔබ ලග ඇති වැඩි කාලයක් භාවිතා කල CD ඔබගේ Computer එකට Copy කරන්න බැරිද ? මෙන්න එයට විසදුම.. Bad CD Repair මෙම මෘදුකාංගය මගින් Copy කිරීමට බැරි CD ඔබගේ පරිගණකයට Copy කිරීමට ඉඩ සලසා දේ..
GiliSoft File Lock Pro (Protect Your Everything) (100% Word and Tested)
USB Flash Locker (ඔබේ Flash Drive එකටත් Lock එකක් දා ගමුද)
මෙන්න ඔබට තවත් වැදගත් වන මෘදුකාංගයක්.. ඔබගේ USB Flash Drive එකට අගුලක් (Lock) එකක් දමා ගැණීමට අවශ්‍යද ? මෙන්න එයට කදිම මෘදුකාංගය.. මෙමගින් ඔබේ USB Flash Drive එක සුරක්ෂිත වේ. තවද මෙම අගුල ඔබ බාවිතා කරන ඕනෑම මෙහෙයුම් පද්දතියකට වැඩ කරයි.
Modifiey Your Folders
ඔබගේ පරිගණකයේ ඇති Folders පාට කරගන්න... ඒවාගේ පසුබිම වෙනස් කරගන්න.. Icon එක වෙනස් කරගන්න කැමතිද ? එහෙනම් මෙන්න ඒකට ගැලපෙන නියම මෘදුකාංග.. අරගෙනම බලන්නකෝ... ගැටළුවක් තිබුනොත් Comment එකක් දමා යන්න..
Download Ubuntu 12.04 (Virus වලින් කරදරක් නැති OS එකක්)
Virus වලින් කරදරයක් නැති.. මෙහෙයුම් පද්දතියක්.. මෙය විවෘත මෙහෙයුම් පද්දතිකි.. ඔබේ සිතැගි පරිදි මෙය වෙනස් කර ගැණීමට හැකියාවක් ඇත.
අරගෙනම බලන්නකෝ....
Ubuntu 12 - 32 bit -> Download Now
Ubuntu 12 - 64 bit -> Download Now
Desktop Screen එක Lock කරමුද ?
Subscribe to:
Posts (Atom)
0 comments: