HellJumperzz

-->

Huawei Mobile Partner +Video Call + MMS + GPS etc



ඔන්න ඉතින් අදත් අළුත් Software කෑල්ලක් අරගෙන මම අවා.. පහුගිය දවස්වල මගේ Phone එක අපේ සෙට් එකේ එකෙක් අරන් ගිහින් කෑල්ලගෙ මූනවත් බලන්න නෑතුව හිටියෙ.. ඔන්න ඉතින් මම මනෝ පාරක් ගහගෙන් එන්නකොට අවා නියම Idea එකක්. Idea එකක් අවාට කොහොමද ඉතින් ඒක හරි යන්නත් එපැයි. මම පාවිච්චි කරන Internet Dongle එකෙන් 3G Call එකක් ගන්න පුළුවන්ද ? Voice Call ගත්තට 3G Call ගන්නෙ කොහොමද ? හිත හිතා ඉන්නෙ නෑතුව දැම්ම Internet එකේ Search පාරක්.. Idea එක නරකම නෑ.. Dongle එකෙන් 3G Call ගන්න හම්බුනා Software එකක්.. මෙක හැබැයි ඉතින් Huawei Dongle වලට විතරයි හරි යන්නේ. මෙකෙන් MMS + GPS + Voice Call + Video Call වගේ දේවලුත්, කොටින්ම කීවොත් Mobile Phone එකෙන් කරන ගොඩක් දේවල් කරන්න පුළුවන්.. අරගෙනම Try කරල බලන්නකෝ..

Download Mobile Partner Black Edition     මෙක නම් ඉතින් 4Shared Link එකක් තමා.. මේක බාගන්න අය  4Shared Link වෙබ් අවඩියේ Register වෙන්න ඕන. කැමති අය මේක ගන්න..



0 comments:

Halo Combat Evolved + Working Multiplayer

යාළුවො ඔකෝම සෙට් වෙලා එකම Game  එකක් ගහමුද ? මෙන්න එහෙනම් Halo Combat Evolved  Multiplayer පරිගණක ක්‍රීඩාව.. දැනට මෙහි සංස්කරන ගණනාවක් පිටව තිබුනත් ඒවාගේ ඇති Multiplayer Map වලට පිවිසීම අවහිර කර ඇත.එහෙත් මෙය නවතම Crack සංස්කරනයක් වන අතර Torrent මාර්ගයෙන් ඔබට බා ගත හැක.
 
 
KMCT7-2QKVF-4KV27-6P83J-THCBJ 
 
 
Halo 1: Combat Evolved Minimum PC System Requirement
Halo 1: Combat Evolved Windows 98SE/ME/2000/XP
Halo 1: Combat Evolved 128MB RAM
Halo 1: Combat Evolved 1.2GB Hard Disk Space
Halo 1: Combat Evolved 733MHz Processor
Halo 1: Combat Evolved 32MB 3D T&L capable Video Card
Halo 1: Combat Evolved Sound Card
Halo 1: Combat Evolved 8X CD-ROM Drive
 
 
 
 
 

0 comments:

Tomb Raider 2013 PC full game Torrent Download




Tomb Raider is an action-adventure video game. Published by Square Enix, Tomb Raider is the fifth title developed by Crystal Dynamics in the Tomb Raider franchise. As the first entry in a new Tomb Raider continuity, the game is a reboot that emphasises the reconstructed origins of the culturally influential lead character Lara Croft. Tomb Raider was released on 5 March 2013 for Microsoft Windows, PlayStation 3 and Xbox 360

CPU: 2GHz Dual Core (Intel Core 2 Duo or better, AMD Athlon X2 or better)


RAM: 1 GB (Win XP), 2 GB (Win Vista/7)


VGA: nVIDIA GeForce 8800 / AMD Radeon HD 2900 or better





OS: Windoes XP, Vista, 7     

Torrent Download






0 comments: