HellJumperzz

-->

Test your antivirus software is active or non active

ඔබ බාවිතා කරන Anti Virus Guard එක නිසි පරිදි ක්‍රීයා කරනවද ?  ඔබටම එය පරික්ෂා කර බැලීමට හැක..

1) ඔබ Note Pad එක Open කර ගන්න..

2) පහල ඇති කේත Copy කර Note Pad එකට Past කර ගන්න..

X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


3) දැන් එය Save  කර ගන්න..

මේ විදිහට ආවොත් වැඩේ ගොඩ..
 




0 comments: