HellJumperzz

-->

USB Flash Locker (ඔබේ Flash Drive එකටත් Lock එකක් දා ගමුද)


මෙන්න ඔබට තවත් වැදගත් වන මෘදුකාංගයක්.. ඔබගේ USB Flash Drive එකට අගුලක් (Lock) එකක් දමා ගැණීමට අවශ්‍යද ? මෙන්න එයට කදිම මෘදුකාංගය.. මෙමගින් ඔබේ USB Flash Drive එක සුරක්ෂිත වේ. තවද මෙම අගුල ඔබ බාවිතා කරන ඕනෑම මෙහෙයුම් පද්දතියකට වැඩ කරයි.


0 comments: