HellJumperzz

-->

Compress කරනව නම් UHARC Compressor තමයි..


හුගක් යාළුවෝ මගෙන් අහපු ප්‍රශ්නෙට මම උත්තරයක් ගෙනාවා.. විෂාල ඉඩ ප්‍රමාණයක් ගන්නා Computer Game  කුඩා ඉඩ ප්‍රමාණයන් වලට හකුලුවන්නේ කොහොමද කියලා.. මෙන්න ඒකට නියම විසදුම.. අරගෙනම බලන්න.. අවුලක් තිබ්බොත් Comment එකක් දාලා යන්න...

PassWord - http://helljumperzz.blogspot.com/



0 comments: