Sky Drive (අන්තර් ජාලයෙන් ඔබටම ඉඩක් වෙන් කරවාගන්න)
අන්තර් ජාලයේ ඔබටම වෙන්වූ ඉඩක් සකසා ගෑනීමට කැමතිද ? Microsoft Skydrive මෙමගින් ඔබට 10GM අවාශයක් ඔබට අන්තර්ජාලයේ සකසා දේ.මේ සදසා ඔබට Microsoft Live Email එකක් අවශ්‍ය වේ. මෙම SkyDrive මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ඇතුලත් කර ගැනීම මගින් ඔබට ඔබේ පරිගණකයේන් Web Browser ය භාවිතා නොකර ඔබගේ ලිපිගොනු අන්තර් ජාලයේ තැම්පත් කීරීමට හැකි වේ..
Get your own Live mail (ඊමේල් ලිපිනය ලබාගැනීම සදහා) - Click here
Get the Skydrive (මෘදුකාංගය ලබා ගැනීම සදහා )- Click here
Get your own Live mail (ඊමේල් ලිපිනය ලබාගැනීම සදහා) - Click here
Get the Skydrive (මෘදුකාංගය ලබා ගැනීම සදහා )- Click here

0 comments: